හොන්ස්ලොව් අපි. සුනිල් පෙරෙරා සහ හිතවත් පිරිස් එකතුව ඈසල මහ දන්සල ජුලි මස 13 වන දින ඉන්ඩියන් සන්ස්කෘතික මඩ්ඩය්ස්තනයෙ පවත්වන ලදි. කහ බත් සහ සුදු බත් හාල්මස්සන් සමග පරිප්පු, නෙලුම් අල,අල තෙල්දාලා, අච්චාරු,පපඩම් ,සලාද, ඈතුලුව. ඉත රස ආහාර වෙලක් සිලන්කිකයන් අතුලුව. සුදු ජතිකයන්, ඉන්ඩියන්,කලු ජතිකයන් අතුලු සියලු ජන කොටස්මෙම පුන්ය කර්මයට දායකවෙය,හිතවත් සියලුම දෙනාගෙ සහයොගයෙන් ඉත සාර්තකව කරන ලදි.හොන්ස්ලොව් අපි, පිරිස හොන්ස්ලොව් නගරයට යම් ශක්තියක් වෙවා යන්න අපෙ පතුමය.මෙම සත්කාරයට නගර සභිකයන්වන , ජග්ඩිශ් ශර්මා මහතා රුත් කට්බරි මහත්මිය,සහ සුර්ය සමරවීර මහත්මිය සම්බන්ද විය, මෙය සන්විදානය කරන පිරිස් අතර, නිමෙශ්, ශිලාල්,කුමාර,සුජ්ත්.මයිකල්.ශ්රිමලි,නිරු.ගාමිනි,ජොනි,අමල්,නීල්,අසිරි,නිලන්ත,ඉරජ්,අරුනශන්ත,බන්ඩාර,අතුලු තවත් විශාල පිරිසක් නන් අයුරින් මුදලින් සහ ශ්රමයෙන් සහයොගය ලබ දුනි,තවද මෙහි ඉතා රසට ප්රනීත කෑම පිසීම කරන ලද්දේ දිනෙශ් මහතා සහ ඉන්දු මහත්මියයි,

 

 
Home | About us | Events | Past Events | Contact us
© 2008 www.sleventsinuk.com - All Rights Reserved.